Saturday, December 17, 2011

YouTube Video MP3 විදියට Download කරමු,,

ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ නිතරම වගෙ ඔයාලට වැදගත් වෙන දෙයක් ගන.ඔයාලට මොනවා හරි download   කරන්න ඕන උනාම ඔයලා යන්නෙ  YouTube එකටනේ..ඉතින් සමහර වෙලාවට අපිට VIDEO  එක වැදගත් නොවෙන වෙලාවල් තියෙනව.එහෙම වෙලාවට එකේ  MP3 එක ගන්න තිබුනනම් කියලා  හිතෙනව නේද .සමහර වෙලාවට එහෙම MP3 එකක් හොයාගන්නත් නැති වෙනව.ඉතින් එහෙම උනාම ගොඩක් අය කරන්නෙ VIDEO එක අරගෙන ඒක MP3 වලට  convert කරනව.ඒක මහ කම්මැලි වැඩක් නේද ??මම මේ කියන්න යන්නේ එහෙම නැතුව VIDEO එකක් MP3 විදියට download කරගන්න පුලුවන් ක්‍රමයක්  ගැන.

…1) පියවර-මුලින්ම ඔයාලට MP3 විදිහට download  කරගන්න ඕන YouTube  වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්න.(address bar එකේ තියෙන http://...... කියල පටන් ගන්න එක  )

…2) පියවර- දැන් පහල තියෙන වෙබ් එඩවි ඕන එකකට ගිහින් එයාල කියන තැන ලින්ක් එක පේස්ට් කරලා ඔයාලට ඕන කොලිටිය තෝරන්න(හයි කොලිටි හෝ ලෝ කොලිටි).



http://www.listentoyoutube.com/

 …3) පියවර- දැන් ඒවගේ කියල තියෙන විදිහට ඊලග පියවරට යන්න.ඊට පස්සේ එයලාගේ සර්වර් එකෙන්ම වීඩීයෝ එක mp3 විදිහට කන්වර්ට් කරලා අපිට  download කරගන්න  අවස්ථාව ලබා දෙනවා..
…
…කරලම බලන්නකෝ....ඔයලට ප්‍රයෝජනයක්  උනානම් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.ආයිමත්  දවසක අලුත් post එකකින් හමුවෙමු.

Tuesday, December 13, 2011

වාරනය කරපු web site වලට යමුද ???

මේක මගෙ පලවෙනි පොස්ට් එක.තව ගොඩක් දේවල් ඉස්සරහට කියාදෙන්නම්.ඔයලා දන්නවනේ  මේ දවස්වල රජය දිගට හරහට web site තහනම් කරනව කියල.ඉතින් ගොඩක් අය මේවට යන්න try කරනව එත් යන්න බෑ  නේද? ඔන්න ඉතින් මේවට යන්නෙ කොහොමද කියල කියාදෙන්නයි හදන්නෙ. වැඩි කතා ඔන නෑ   මෙහෙමයි කරන්නෙ.මෙන්න මේ   ලින්ක් එකට යන්න එකෙ පහලින් තියෙනව search කරන්න තැනක් එතනට ඔයාලට යන්න ඕන web site එකේ නම දීල search කරන්න ..

…කොහොමද වැඩේ ගොඩ නේද ....මෙක  ඔයාලට වැදගත් උනානම් comment එකකුත්  දාන්න.තව post ලියන්න ඒක මට ලොකු ශක්තියක් වෙයි.

Monday, December 12, 2011

ආයුබොවන් ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්ත .. ඔහොම යමුකො ..හොද හොද දෙවල් ඉස්සරහට ..
ආයුබොවන් ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්ත .. ඔහොම යමුකො ..හොද හොද දෙවල් ඉස්සරහට ..
ඔන්න ඉතින් මමත්